Colombo Today Local News

Video: දේශපාලක ෆොන්සේකාට ප්‍රතිපත්තියක් නෑ – 2010දී පිරිත් නුල් කෑල්ලක් ගැටගහන්න හිටියෙත් මම විතරයි – ඥානසාර හිමි

පසුගිය සතියේදී අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ කළගුණ සැලකීම පිලිබදව දැඩි විවේචනයක් සිදුකළේ වෙලේ විදානේ ලෙස අනුවර්ත නාමයක්ද එක් කරමින්.

ඒ අතර මීට ඉහතදී සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක් ලෙස හදුන්වමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිද දැඩි විවේචනයක් එල්ල කල වීඩියෝවක් අපවෙත ලැබුනා. 2010 ජනාධිපතිවරණයේදී පිරිත්නුල් කෑල්ලක් ගැටගහන්න හාමුදුරු කෙනෙක් නොමැතිව ඉද්දි යුද වීරයකුට කෘතගුණ සැලකීමක් වශයෙන් ආශීර්වාද කිරීමට තමන් වහන්සේ ඉදිරිපත්වූ බව උන්වහන්සේ සදහන් කර සිටියා.

එම වීඩියෝව

[mom_video type=”youtube” id=”0Phq_KeJXIQ”]


 

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

 

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

Admin

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday