Colombo Today Local News

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

colombotoday

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin