Colombo Today Local News

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ද්විත්ව පුරවැසි බාධක ඉවත් කිරීම සම්බන්ධ වගන්තිය වැඩි ඡන්දයෙන් සම්මත විය.

විපක්ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අවස්ථාවේ කතානායකවරයා විසින් ඡන්දයක් කැඳවීය.

ඊට පක්ෂව ඡන්ද 157ක් හා විපක්ෂව ඡන්ද 64ක් ලැබින.

Related posts

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

colombotoday

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin