Colombo Today Local News

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

ලබන අඟහරුවාදා දක්වා ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබාදීම සීමාකර ඇතැයි වාර්තා වේ. මේ අනුව යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර ඇත.

ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනිදා මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර ඒවා බව පවසමින් ගොඩබෑම ප්‍රතික්ෂේපවීම මේ ඉන්ධන අර්බුදයට එක් හේතුවක් වී තිබේ.

ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30,000 කින් යුත් පෙට්‍රල් නැව ලංකාවට ළඟාවන්නේ ලබන සඳුදා රාත්‍රියේ බව පැවසේ.

Related posts

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

වාහන මිල තවත් ඉහළට !

colombotoday

මනෝ, හකීම්, පාඨලී සජිත් සමග එක්වෙයි !

colombotoday

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday

අද ගෑස් ලබා ගත හැකි වෙළෙදසැල් මෙන්න

colombotoday