Colombo Today Local News

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

මහනුවර, දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.

ඒ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා එස්.බී.දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.එච්.ඒ.හලීල් සහ ෆයිසර් මුස්තාෆා ඇතුලු අමාත්‍යවරු පිරිසක්ද ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

Related posts

එටිසෙලාට් සමාගම DATA ජාවාරමක – පාරිභෝගිකයාගේ මුදල් ගසා කාලා

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

colombotoday