Colombo Today Local News

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යලි විවෘත කර තිඛේ.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමිමට රෝහල් බලධාරීන් ඊයේ පස්වරුවේ පියවර ගෙන තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේ හදිරි ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරිමෙන් පසුව නැවත අද පෙරවරුවේ විවෘත කළ බවයි.

Related posts

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

colombotoday