Colombo Today Local News

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

cidපසු ගිය ආණ්ඩුව සමයේ සිදුවූවා යැයි කියන ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා තවත් බුද්ධි අංශ නිලධාරීන් තිස් අට දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට තීරණය කර තිබෙනවා.

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සේවයෙන් නිරත මෙන්ම විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් එකොළොස් දෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙලෙස කැඳවීම් කර ඇති පිරිස අතර දැනට සේවයේ නිරත හා විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින් ද සිටින බව සදහන්.

Related posts

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

colombotoday

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

රටට වින කළ CIC පොහොර මගඩිය උපායකින් අල්ලාගත්හැටි ඇමති දුමින්ද හෙළි කරයි.

colombotoday

“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයි

colombotoday

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday