Colombo Today Local NewsCovid 19

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 5ක් හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 467ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි. 

Related posts

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

colombotoday

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

colombotoday

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු නැහැ – අස්ගිරි මහාවිහාර පාර්ශවය

colombotoday

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday