Business

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය අද (20දා) වාර්තා විය.

ඒ අනුව මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 168.63ක් ලෙස සටහන් විය.

ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් රුපියල මෙසේ දිනෙන් දින අවප්‍රමාණයට ලක්වෙමින් තිබේ.

Related posts

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

colombotoday

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩු

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

colombotoday