Colombo Today Local NewsUncategorized

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

smtr

ශ්‍රී ලංකාවේ සෑම පවුලකම තරුණ තරුණියන්ට ඉතා අඩු මුදලට ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ටැබ්ලට් පරිගණකයක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලම ඩිජිටල් තාක්ෂණය යටතේ පරිගණක ජාලගත කිරීමටත් ඒ හරහා රෝගීන්ට වඩා පහසු සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘ඉ-හෙල්ත් ඒෂියා 2015‘ සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

Related posts

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

colombotoday

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday