Colombo Today Local News

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විනාශ කෙරෙමින් පවතින  සෝමාවතී යාබද රක්ෂිතය තුල සිදුකරනලද සංචාරයක් අතරතුර “අල්ලාගෙ ලබ්බ” ලෙස පැවසීම හේතුවෙන් තමන්ගේ දෙවියන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් පැමිණිලි රාශියක් මේවන විට පොලිස් සහන මැදිරියට ලැබී ඇතිබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සදහන් කර සිටියි.

Related posts

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට විකුනනවා – නි. ඇමැති පාස්ටර් එරාන් වික්‍රමසිංහ කියයි

colombotoday

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin

සිරස කෙලින් කරන්න ආ මරික්කාර් හොම්බෙන් යයි.. රේටින් වලින් පහළටම ඇද වැටේ !

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday