Colombo Today Local News

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

ජපානයේ සුකූබා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ පිංකම් මාළාවක් සදහා සහභාගී වීමට බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ජපානය බලා පිටත්වීමට නියමිත තිබුණද රටතුළ උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණ්‍ය නිසා එහිමියන් මෙරට රැදී සිටීමට තීරණය කර ඇත.

විභාග වන නඩුවකට අදාලව උන්වහන්සේට විදේශගතවීම තහනම් කර තිබුණු අතර, පෙරේදා දිනයේදී නැවත විදේශගතවීමට අධිකරණයෙන් අවසර දී තිබිණි.

Related posts

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

Admin

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

colombotoday