Colombo Today Local News

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

ජපානයේ සුකූබා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ පිංකම් මාළාවක් සදහා සහභාගී වීමට බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ජපානය බලා පිටත්වීමට නියමිත තිබුණද රටතුළ උද්ගතව පවතින නොසන්සුන්කාරී වාතාවරණ්‍ය නිසා එහිමියන් මෙරට රැදී සිටීමට තීරණය කර ඇත.

විභාග වන නඩුවකට අදාලව උන්වහන්සේට විදේශගතවීම තහනම් කර තිබුණු අතර, පෙරේදා දිනයේදී නැවත විදේශගතවීමට අධිකරණයෙන් අවසර දී තිබිණි.

Related posts

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

සුදේව සහ රංගන හිරු දමා යති. ස්වර්ණවාහිනියෙන් ඉහලම පුටු දෙකක්

colombotoday