Colombo Today Local News

ජනපති වැයශීර්ෂය පරදන්න එජාප පසුපෙළ 25ක් දැනටමත් සූදානම්…

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු මේ වන විට සූදානමින් සිටින බව පාර්ලිමේ්නතු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ගිය වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් මිලයන දසදහක් වෙන්කර තිබුණු බවත් මේ වසරේ එය රුපියල් මිලියන දහතුන්දහසක් දක්වා වැඩිකර ඇති බවත් සදහක් කළ මන්ත්‍රීවරිය අගමැතිවරයාගේ වැය ශීර්ෂය ගිය වසරට වඩා මේ වසරේ අඩුකර ඇති බවද සදහන් කරයි.

කටින් බතල හිටෙව්වාට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පුකල යුතු බවද ඇය කියා සිටී.

Related posts

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday