Gossip

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

හිටපු රූ රුජිනක් වූ ගුරුවරියක් ශිෂ්‍යයෙකුට තම නිරුවත් ඡායාරූප යැවීමේ  තොරතුරක් ඇමරිකාවේ කෙන්ටනී ප්‍රාන්තයෙන් වාර්තාවනවා.

ඇය මේ වන විට  එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

රැම්සේ බියර්ස් නැමැති 28 හැවිරිදි අදාළ ගුරුවරිය 2014 වසරේ කෙන්ටනී ප්‍රාන්ත රූ රැජින ලෙස කිරුල හිමි කරගැනීමටද සමත් වී  තිබෙනවා.

එම පාසල් සිසුවාගේ ජංගම දුරකතනයට මෙම නිරුවත් ඡායාරූප යවා ඇති අතර එම දරුවාගේ දෙමාපියන් එය දැක පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

උමාලි සාරංග ආදරය ගැන උමාලි යලිත් කතා කරයි

colombotoday

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

colombotoday

කොරෝනා ගැන චිත්‍රපටයක්

colombotoday

“නියමිත වයසේදී ත්‍රීපෝෂ දුන්නානම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා” – ඉරාජ්ගේ තාත්තාට ලිපියක් !

colombotoday

සමන්තබද්‍ර විකෘති බන ඇසු ඉරාජ් ලගදීම සෝවහන් වේ ?

colombotoday

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

colombotoday