Colombo Today Local News

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට ඇද දැමීමට ඉතියෝපියාව සමත්ව තිබෙනවා. නවතම ගුගල් වාර්තාවන් අනුව ගතවූ මාස 12 තුලදී ගුගල් අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනකදී SEX යන වචනය සොයා තිබෙන්නේ ඉතියෝපියාවයි.

එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශය පත්ව තිබේ.

මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව තිබේ.

Related posts

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

colombotoday

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday