Colombo Today Local NewsCovid 19

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පුද්ගලයන් 110 ආසාදිතයන් ලෙස ගත වූ පැය 24ක කාලයේදී හදුනාගෙන ඇත.

ඒ අනුව මෙම එම පොකුර ආශ්‍රිතව ආසාධිතයන් 1901 හඳුනාගෙන ඇත.

ඉන් 1041 එකක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර 860 ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.

Related posts

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

colombotoday

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday