ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුව කංසා වගාකිරීමට අවසර ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කළේ වාද්දූවේ ආයුර්වේද රෝහලක් විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.