Colombo Today Local Newsජනාධිපතිවරණය

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර යන දිස්ත්‍රික්කවල තැපැල් චන්දවල ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවිය.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව දිගාමඩුල්ල, ත්‍රිිකුණාමල දිස්ත්‍රික්කවල තැපැල් ජන්ද ජය සජිත් ප්‍රෙමදාස මහතා හිමිකරගෙන ඇත.

Related posts

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

colombotoday

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

colombotoday