Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

Related posts

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

colombotoday

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday

විජයග්‍රහණයේ සැමරුම වෙනුවට ‘සංහිඳියා සංග්‍රාම ශක්ති’ අද රෑ වේදිකාගතවෙයි !

colombotoday

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday