Colombo Today Local News

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුව හෙට(19) දිනයේ රජයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධාරීන් සේවයට වාර්තා කිරිම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Related posts

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday