Covid 19featured

කොරෝනා 17 වන මරණය වාර්තාවේ

මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ.

Related posts

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 912ක්

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම

Charith Sankalpana

ත්‍රස්තවාදීන් තුරන් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් ඔබගේ දරුවන්ද බෝම්බකරුවන් බවට පත්වේවි. | රිෂාඩ්ගේ බිරිඳට බොදු බලෙන් පිළිතුරු ලිපියක්

colombotoday