Colombo Today Local News

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

කොරෝනා වැළඳුනු බවට තහවුරු වූ චින කානතාව පසුගිය සතිය පුරාවටම සංචාරය කල ස්ථාන පිලිබඳව ඇගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය ජනවාරි 19 වෙනිදා සිට සතියකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටි අතර එම කාලයේදී ගමන් කල ස්ථාන පහත පරිදි වන බවයි වාර්තා වන්නේ.

D1
19.Jan

Hotel: Gateway Airport Garden – BB

D2
20.Jan Negambo to Sigriya
Tropical Village
Dinner:Hotel Sigiriya Jungles- HB

D3
21.Jan Sigiriya to Kandy
Isiwara Lunch:Isiwara Garden
Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,

D4
22. Jan Kandy to Nuwara eliya
Breakfast:Hotel
lunch:Oak Ray Kandy
Peradeniya to Gampola
Lunch: Oak Ray Kandy
Dinner:Hotel Araliya Green Hills-HB,

D5
23.Jan
Nuwara eliya to Southwest beach-
Breakfast:Hotel

Blue Field
Alloy
Lunch:Alloy

Dinner:Hotel

Hotel: RIU Ahungalla-AI,

D6
24. Jan
Lunch:Ramprt
Dinner:Hotel: RIU Ahungalla

Related posts

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday