Colombo Today Local News

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

කොටි සංවිධානය පරදා ශ්‍රී ලංකා හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරිය යුතු ජයග්‍රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා හමුදාවෙන් මිය ගියේද ශ්‍රී ලාංකිකයන් බවත් ප්‍රභාකරන් වෙනුවෙන් මියගියේද ශ්‍රී ලාංකිකයන් බවත් පවසන ඔහු
එනිසා එම ජයග්‍රහණය සැමරීම වෙනුවට පාඩම් ඉගෙන ගත යුතු බවයි පවසා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සිදුකරන ලද බවට චෝදනා එල්ල වන රාජ්‍ය මුදල් අවභාවිතාවක් ගැන රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත මේ බව පැවසීය.

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

මධ්‍යම සභාවේ බල පෙරළියක්.. ඇමතිකමෙන් ඉල්ලා අස්වූ ප්‍රමිත 11ක් සමග ස්වාධීන වෙයි

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday