රට වටා

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

කුවේට් හි සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන මස මැද භාගයේ සිට ඉහළ යනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි.

පෞද්ගලික අංශය හා සසදන විට රාජ්‍ය අංශයේ ගාස්තු සියයට 20 ක පමණ ප්‍රමාණයකින් අඩුවන බවද එම වාර්තා සදහන් කරයි. මෙසේ සෞඛ්‍ය ගාස්තු ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ජමාල් අල් හාබි විසින් තහවුරු කළේ යැයි ඬේලි ඇරැුබ් ටයිම්ස් පුවත් පත සදහන් කළ තිබේ.

විදේශිය ශ‍්‍රමිකයන් හට රජය විසින් සපයන සෞඛ්‍ය සේවාවන් හා රසායනාගාර පරික්ෂණ සදහා වන ගාස්තු පිළීබදව පසුගිිය දිනක පවත්වන ලද සාකච්ජාවකදී සමාලෝචනයක් කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආචාර්ය හාබි විසින් නිකුත් කරන ලද නිවේදනයක ස`දහන් වී යැයි ද එම පුවත් පත කියයි.

එහි දී අනුමත කරගත් කරුණූ අනුව එක්ස් කිරණ හා පරික්ෂණාගාර ගාස්තු වැඩඩිවිය යුතු බයවත් එසේ වැඩි වුවත් එම ගාස්තු පෞද්ගලික කෙෂත‍්‍රයේ සෞඛ්‍ය ගාස්තු හා සන්සන්දනය කිරීමේ දී සියයට විස්සකින් වත් අඩුවිය යුතු බවත් එම නිවේදනයේ ස`දහන් කොට ඇතැයි ඬේලි ඇරැබ් ටයිම්ස් පුවත්පත කියයි.

Related posts

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

colombotoday

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

colombotoday

අස්වූ ඇමතිවරයාගේ ඉඩම් කොල්ලයට වීරවංශත් සම්බන්ධයි – රංගේ බණ්ඩාර

colombotoday