එස්.බී දිසානායක මහතාට අල්සයිමා නැමති ලෙඩක් සෑදී ඇති නිසා තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස හඳුන්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඊයේ (1) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තමාගේ පෙකිනි වැල කැපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසිය.
දයාසිරි ජයසේකර දැක්වූ අදහස්….