Colombo Today Local News

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්  ‌දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී  ඇති බව පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කරයි.

එරටදී අද ‌කොරෝනා වයිරසය වැළදුණු ‌රෝගීන් 15 ‌දෙනකු හමුවී ඇති අතර  ඉන් ‌දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් වෙයි.

ලාංකිකයින් දෙදෙනා සමඟ මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වෙයි.

රෝගීන් අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන ‌වෙත ‌යොමු කර ඇති බවද එම පුවත් ‌සේවය වාර්තා කර ඇත. එසේම ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වාර්තා වේ දැක්වේ.

Related posts

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday