පවතින ගැටලුවට ඇති එකම විසඳුම ජනතාව ඉදිරියට යාම නමුත් “එක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි” යැයි බුද්ධශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.