Colombo Today Local NewsCovid 19

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (28) දිනයේ හඳුනාගත් නව රෝගීන් තිදෙනාත් සමගය.

බ්‍රිතාන්‍යයේ, එක්සත් අරාබි එමීර් සහ කුවේටි සිටි පැමිණි තිදෙනෙකු ඊයේ (28) දිනයේ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 135 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Related posts

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

colombotoday

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday