World

ඉන්දියාවේ කොවිඩ් මරණ 28,000 ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.

ගත වූපැය 24 තුළ එරටින් මරණ 587ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 28,084ක් ලෙසය.‍

Related posts

මොස්කව් අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!

Admin

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වෙයි.

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin