World

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී කොරෝනා අසාදිතයින් 14,721ක් හදුනා ගනී

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 14,721 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 395,812 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිත මරණ 366 දෙනෙකු සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,970ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන් 214,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

Related posts

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

බොරතෙල් මිල පහළට

Admin

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

colombotoday

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

colombotoday