ඉදිරි දින කිහිපයේදී ඇඳිරි නිතිය දමා වසා තිබෙන තත්වයෙන් රට මුදවා ගත යුතු බව සෞක්‍ය ඇමතිනි පවිත්‍රා දෙවි වන්නිආරච්චි පවසනවා.
ඇමරිකාව වගේ රටවල් ජීවිතවලට ප්‍රථම රටේ ආර්ථිකය පිළිබඳව සිතා කටයුතු කල බවත් ලංකා රජය දෙමාපියන් මෙන් රටේ ජනතාව බලාගත් බවත් දැන් රටේ ආර්ථිකය ගැන සිතිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කරන ලදි.
(17) ඊයේ මාධ්‍ය අමතා සිදුකල එම ප්‍රකාශය…