Colombo Today Local News

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුණු මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාව මියගොස් ඇති බව වාර්තා වෙයි.

අදාල නෞකාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු නාවික හමුදාව විසින් දිවයිට ගෙන ඒමෙදී රෝගී තත්වයේ පසු වු 75 හැවිරිදි මෙම ජර්මානු කාන්තාව ද ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

පසුව ඇය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා.

Related posts

සැමියා නැති කතගේ ගෙදරට ගිය රියදුරෙක් මරු දකී

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

ශ්‍රී ලාංකිකයන්ගේ භාවිතයට තවම අවසර නැති සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට දිවයිනට

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට

Admin