8 April 2025
Colombo Today Local News

අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන්න – විපක්ෂ නායක

ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ පී.සී.ආර් යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති ඓතිහාසික මැණික් රජමහා විහාරාධිපති පූජ්‍ය තංගල්ලේ ජිනරතන හිමියන් බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ය.

Related posts

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin