Colombo Today Local News

අමල් පෙරේරා බේරාගන්න පෙරටුගාමී උදුල් ඩුබායි යයි…

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරා වෙනුවෙන් නීතීඥයකු ලෙස පෙනී සිටීමට උදුල් ප්‍රේමරත්න ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අවශ්‍ය නීතිමය කටයුතු සොයා බැලීම සදහා ඩුබායි බලා යෑමට නියමිත බවද පැවසේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ හිටපු කැදවුම්කරුවෙකි.

Related posts

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday

30% ක් ගත් රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත් ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. ය කියයි

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin