Colombo Today Local News

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

ගෝඨාභය රාජපක්ෂ මහතා ltte ත්‍රස්තවාදීන් සමග යුධ නොකළ බව රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියා කරුවෙකු වන චමීර පෙරේරා පවසනවා. ඔහු යුද්ධ කලේ කම්කරුවෝ,ධීවරයෝ ඇතුළු සාමාන්‍ය ජනතාව එක්ක බව ඔහු සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකර ඊයේ (29) පැවැත්වූ රැස්වීමකදීය.

“අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි” යැයි චමීර පෙරේරා මෙහිදී අවධාරණය කර සිටියේය.

Related posts

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

colombotoday

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday