Colombo Today Local News

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

අන්තවාදී ලිපියක් ප්‍රචාරය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මොණරාගල ජුම්මා පල්ලියේ මවුලවවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇතම නිදහස් කර තිබෙනවා.

ඔහු බිබිල අධ්‍යාපන කළාපයේ සේවය කරන ගුරු උපදේශකයෙකුද වන අතර ඇපමත නිදහස්වීමන් අනතුරුව නැවත සේවයට වාර්තා කර ඇති අතර, එහිදී අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ 45කට අධික පිරිසක් දැඩි විරෝධය පලකර තිබෙනවා.

ත්‍රස්තවාදීන් නිදැල්ලේ, දරුවන්ගේ අධ්‍යාපනය වැනසූ ත්‍රස්තවාදියා හෙළා දකිමු යැයි පවසමින් ඔවුන් විරෝධතාවයෙ නිරතව ඇති බවයි පැවසෙන්නේ.

පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ආයුධ සමග අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පොලිසිය විසින් ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ‘ උසාවියට ඉදිරිපත් නොකිරීම නිසා එම පුද්්ගලයන්ට පහසුවෙන් ඇප ලබාගැනීමට හැකි වී තිබෙන බව පොලිසියට චෝදනා එල්ලවෙමින් පවතිනවා.

Related posts

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

colombotoday

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday