Colombo Today Local NewsCovid 19

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

කොරෝනා අසාදිත තවත් පුද්ගලයකු  අද  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27)  දින යේ සිට අද  දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා  වූයේ නැත

Related posts

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday