Colombo Today Local News

පොර්ට් සිටි පනතට එරෙහිව “සිරසෙන් වොයිස් කට්” මෙහෙයුමක්. | සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට ඇමතුම්.

පොර්ට් සිටි පනතට එරෙහිව වොයිස් කට් ලබා දෙන ලෙස ඉල්ලමින් “සිරස නිව්ස් ෆස්ට්” වෙතින් විවිධ සංවිධානවලට සහ සිවිල් ක්‍රියාකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

බොහෝ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් කොළඹින් බැහැරව සිටින බැවින් සඳුදා දින වොයිස් කට් ලබා දීමට පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර “සිරස නිව්ස් ෆස්ට්” වෙනුවෙන් වොයිස් කට් ලබාගන්නා අවස්ථාවලදී අනෙකුත් මාධ්‍ය ආයතනවල මයික් ද තබා ගැනීමට එම ආයතනය සුක්ෂම වී ඇත.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday