Colombo Today Local News

පොර්ට් සිටි පනතට එරෙහිව “සිරසෙන් වොයිස් කට්” මෙහෙයුමක්. | සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට ඇමතුම්.

පොර්ට් සිටි පනතට එරෙහිව වොයිස් කට් ලබා දෙන ලෙස ඉල්ලමින් “සිරස නිව්ස් ෆස්ට්” වෙතින් විවිධ සංවිධානවලට සහ සිවිල් ක්‍රියාකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

බොහෝ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්ට අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් කොළඹින් බැහැරව සිටින බැවින් සඳුදා දින වොයිස් කට් ලබා දීමට පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර “සිරස නිව්ස් ෆස්ට්” වෙනුවෙන් වොයිස් කට් ලබාගන්නා අවස්ථාවලදී අනෙකුත් මාධ්‍ය ආයතනවල මයික් ද තබා ගැනීමට එම ආයතනය සුක්ෂම වී ඇත.

Related posts

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

එල්.ටී.ටී.ඊ. ඩයස්පොරා ලොක්කෙක් හොර රහසේම ලංකාවට ඇවිත්.. ව්‍යවස්ථව ගැන සාකච්ඡා !

colombotoday

“රණවිරුවො බේරගන්න කියල කැට හොල්ලනව.. නොදකින් විතරක්“ – හරීන් කියයි

colombotoday