
චාපා බණ්ඩාර නැමැත්තා විසින් සිය youtube නාලිකාවට වීඩියෝවක් මුදා හරිමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට අපහාස වන ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ නීතිඥවරුන් විසින් එන්තරවාසියක් යවා තිබෙනවා.
අමාත්‍යවරයා දුෂිතයෙකු ලෙස ජනතාවට හැඟෙන පරිදි සිදුකල අපහාසාත්මක ප්‍රකාශයට වන්දි ලෙස රුපියල් මිලියන 500 ක් දින 7 ඇතුලත ගෙවන ලෙස අදාළ එන්තරවාසිය මගින් දන්වා ඇතැයි වාර්තා වෙයි.


