Colombo Today Local News

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා ලබන 09 වනදා දිව්රුම්දීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නිතිය හා සාමය පිළිබද ඇමති පදවිය ලැබීමට නියමිත බැව් එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.මේ පිළිබඳව වූ අවාබෝධතා ගිවිසුම එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර පෙබරවාරි මස 02 වන අගහරුවාදා සිරිකොතේදී අත්සන් කිරීමට නියමිතය.

කෙසේවෙතත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සදහා විරෝධය පළකර ඇත. අමාත්‍ය තනතුරක් ෆොන්සේකා මහතාට ලබාදෙන්නේනම් තමා දරන ඇමති තනතුරෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත්වන බව ඒ මහතා ප්‍රකාශකළ බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

Related posts

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

බැදුම්කර පත්තරේට ගෙනා අති නවීන මුද්‍රණ යන්ත්‍ර වරායේ ගොඩබායි !

colombotoday