Colombo Today Local News

සිංහල නොව අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. ඒහෙම රටක් හදන්න අපි කැප වෙනවා – ඇමති ඉරාන්

සිංහල නොවන අයෙකු මේ රටේ ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

එවැනි ශ්‍රී බිහි කිරීම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැපවී සිටින බවත්, සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් සෑදිය යුතු බවත් ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු රූපවාහිනියේ ඊයේ (11) රාතියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පලකරමිනි.

එරාන් වික්‍රමරත්න ඇමතිවරයා මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් වන Assemblies of God) ඇමරිකානු එවැන්ජලික පල්ලියේ මෙරට ප්‍රධානියාද වෙයි.

 

එරාන් වික්‍රමරත්න ඇමතිවරයා සම්බන්ධයෙන් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට පෙර දක්වා තිබුණු  අදහස්

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

Related posts

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

ඇස් ඇරලාවත් බැලුවේ නැති දුව ගිනි තියාගත්තා කියන්නේ කොහොමද? මුස්ලිම් ඩොක්ටර් සැක බව ඉෂාලිනිගේ මව කියයි.

colombotoday

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

colombotoday