Colombo Today Local News

හෙල්මට් නැතිව ගිය තිදෙනෙක් ඇල්ලුවට මඩකලපුවේදී පොලිසියට ගුටි.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් නවතා ඇති අතර පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි එක් පුද්ගලයෙකු බෝතලයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Related posts

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතාගේ බිල්ඩිම වෙත ගෙනයාමට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නෑ – කථානායක මාධ්‍ය අංශය

colombotoday

තෙල් ටැංකි 98ත් සමග ත්‍රිකුණාමලයේ අක්කර එකොළොස්දාහක් ඉන්දියාවට !!

colombotoday