Colombo Today Local News

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඊයේ (6) දෙරණ 360  වැඩසටහනට එක්වෙමින් අදහස් දකිමින්ය.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අන්තර්ජාලය ඔස්සේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට විවිධ පාර්ශ්ව අදහස් දක්වා තිබෙන අතර ඉස්ලාමයේ රැවටීම සහ මුලාව  නිර්වචනය කර ඇති අල් ටකියාව ඔහු පාවිච්චි කර ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පළකර තිබෙනවා.

Related posts

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

colombotoday

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

colombotoday

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

colombotoday

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday