Colombo Today Local News

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

දෙරණ TV මොකද වුනේ විශේෂාංගයට අද (26) එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් මුස්ලිම් ත්‍රස්තවාදය ද දරුණු කොරෝනා වෛරසය ද දරුණු යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර සිටියා.

LTTE ත්‍රස්තවාදීන්ට හේතු තිබ්බා. ඒ අය උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඉල්ලුවා. මුස්ලිම් කට්ටියට මොනවද ඕන. ISIS එකට මොනවද ඕන? ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. අහිංසක මිනිසු පව්. ඔයා කාන්තන්කුඩි එකට යන්න. වෙල්කම් බෝර්ඩ් එක බලන්න. ඔක්කොම අරාබි අකුරු. මට දන්නෙත් නෑ. ඔයාට දන්නෙත් නෑ මොනවද ලියලා.

Related posts

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

colombotoday

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

බාල වයස්කාර දැරියක් ගැබිණියක් කල සැකකරුවන් තිදෙනෙක් ඇතුළු මව අත්අඩංගුවට

colombotoday