Colombo Today Local News

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

දෙරණ TV මොකද වුනේ විශේෂාංගයට අද (26) එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් මුස්ලිම් ත්‍රස්තවාදය ද දරුණු කොරෝනා වෛරසය ද දරුණු යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර සිටියා.

LTTE ත්‍රස්තවාදීන්ට හේතු තිබ්බා. ඒ අය උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඉල්ලුවා. මුස්ලිම් කට්ටියට මොනවද ඕන. ISIS එකට මොනවද ඕන? ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. අහිංසක මිනිසු පව්. ඔයා කාන්තන්කුඩි එකට යන්න. වෙල්කම් බෝර්ඩ් එක බලන්න. ඔක්කොම අරාබි අකුරු. මට දන්නෙත් නෑ. ඔයාට දන්නෙත් නෑ මොනවද ලියලා.

Related posts

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday