Colombo Today Local News

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

1446942036sobithhimibigඅපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ දේහය අද රාත්‍රි 9.15 ට පමණ දිවයිනට වැඩ කිරීමට නියමිත බව වාර්තා වේ. පසුව දේහය ජයරත්න මල් ශාලාවට වැඩම කර හෙට (09) අළුයම උන් වහන්සේ වැඩ සිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරයට වැඩම කිරීමට නියමිතය.

උන්වහන්සේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

Related posts

හම්බන්තොට වරාය අපට අවශ්‍යයි… අවුරුදු 99ක් බදු දීම වැරැද්දක් – ජනපති ඉන්දීය මාද්‍යට කියයි

colombotoday

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin