Colombo Today Local News

සුදේව සහ රංගන හිරු දමා යති. ස්වර්ණවාහිනියෙන් ඉහලම පුටු දෙකක්

හිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.

ඔවුන් දෙදෙනාම  E.A.P මාධ්‍ය ජාලයේ ස්වර්ණවාහිණිය සමග එක්ව තිබේ.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිණියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව තිබේ.

Related posts

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday