Colombo Today Local News

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

seegiri landunසීගිරි බිතු සිතුවම් ඡායාරූපගත කිරීම අද (30) සිට තහනම් කිරීමට මධ්‍යම සංස්කෘති අරමුදල තීරණයක් ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවයි.

විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ පෙන්වා දී ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday