Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

රජය විසින් සිංගප්පූරු ගිවිසුම රට තුළ ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 200 දක්වා ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

තමන්ගේ ආසනය දිනාගන්න බැරි සජිත්ට කොහොමත් පක්ෂය බාරදෙන්න බෑ – සිරිකොත

colombotoday

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

ඒකාබද්ධ විරෝධතාවට වනාතමුල්ලේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Admin

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

colombotoday