Colombo Today Local News

සාෆි ෂිහබ්දීන් ගැන සමාජ ජාලවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – රතන හිමි

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් නැවත සේවයට බඳවා ගෙන ඇති බවට සමාජ ජාල වෙබ් අඩවිවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පවසනවා.

විජය ධාරණී ජාතික සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

Related posts

රනිල්ට නොතීසි

colombotoday

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday